Aperture කාච විවර

April 5, 2018 | Author: Pinthooralokaya | Category: N/A
Share Embed Donate


Short Description

කැමරාල තුෂට කාචය ශරශා ඳැමිණෙන ආණ඼ෝකය ඳා඼නයට ප්‍රධාන ණ඼ව කාච විලරය ශා කාච ද්ලාරය උඳකාරීණේ. කාච විලරණේ ලැදගත්කම ශා එහි ඇති...

Description

Aperture කාච විලර කැමරාල තුෂට කාචය ශරශා ඳැමිණෙන ආණ඼ෝකය ඳා඼නයට ප්‍රධාන ණ඼ව කාච විලරය ශා කාච ද්ලාරය උඳකාරීණේ. කාච විලරණේ ලැදගත්කම ශා එහි ඇතිවු දියුණුල ණමම ලිපිය පුරාලට වාකච්ඡා කරනු ඼ැණේ. කාච විලරය ක්‍රියාකාත්ත්ලය වර඼ල ඳැශැදිලි කෂණශොත්, ආණ඼ෝකය ඳා඼නය කරනු ඼බන්ණන් කාච විලරණේ ප්‍රමාෙය ඳා඼නය ිරරීම මඟින්ය. එනම් අඩු ආණ඼ෝකයක් කාචය තුෂට ඼බා දිමට කාච විලරණේ සිදුර කුඩා කරනු ඼බන අතර ලැඩි ආණ඼ෝකයක් කාචය තුෂට ඼බා දිමට කාච විලරණේ සිදුර වි඾ා඼ කරයි.

ලර්තමානණේ කැමරා ල඼ කාච විලරය වැකසීම සිදුලනුණේ ණ඼ෝශත඼ වමුශයිරනි. ආණ඼ෝකය ඳා඼නය කරනු ඼බන්ණන්, ණ඼ෝශත඼ මඟින් වැණදන සිදුර වි඾ා඼ ශා කුඩා ිරරීම මඟින්ය.

Manual camera ල඼ කාච විලරය, කාචය ශා වම්බන්ධල ඳැලති කාච විලර අගයන් වටශන් ලෂල්඼ කැරකැවිම මගින් ණලනව් කෂ ශැක. විදුත් වම්බන්ධතා මගින් කාච විලර ණලනව් ලන කාච ලර්තමානණේ නිඳදලා ඇති අතර එම කාච ල඼ කාච විලර අගයන් වටශන් ලෂල්඼ක් දැිරය ණනොශැක. කාච විලර අගය ණලනව් කෂ යුත්ණත් කැමරාල තුළින්ය.

2.8, 4, 5.6 ... ණ඼ව වටශන්වි ඇති ලෂල්඼ කැරකැවිම මඟින් කාච විලරය ණලනව් කෂ ශැක.

කැමරාල මඟින් කාච විලරය වැකසිය යුතුය. මුල් යුගණේ කැමරා ල඼ ආණ඼ෝකය ඳා඼නය ව඲ශා බාහිත්න් වවිකෂ ශැිර ආණ඼ෝකය ඳා඼න සිදුරු භාවිතා කර ඇත. මුල් යුගණේ කැමරා ප්‍රමාෙණේ වි඾ා඼ බැවින් ණමය එතරම්ම ගැටළු වශගත ණනොලන්නට ඇත.

ර෕ඳණේ ණඳණනන්ණන් බාහිත්න් වවිකෂ ශැිර ආණ඼ෝක සිදුරු වමුශයිර. කැමරාණේ “Waterhouse slot” ණ඼ව වටශන් වු ව්ථානණයන් ආණ඼ෝකය ඳා඼න සිදුරු ඇතුෂත් ිරරීමට තිබිනි.

වර඼ කැමරා නි඿්ඳාදකණයෝ ද ණමම තාක්඿ෙය භාවිතා කර ඇත. කැමරාල තුෂ වවිකරන ඼ද විවිධ ප්‍රමාෙණේ සිදුරු වහිත තශඩුලක් ලැනි යමක් කරකැවිමට වැ඼ැව්විම මඟින් විවිධ ආණ඼ෝක තත්ලයන්ට ගැ඼ණඳන විලර ණතොරා ගත ශැිර විය. වර඼ කැමරාල඼ විලර අගයන් ණලනුලට, වර඼ වංණක්ත මඟින් එම ආණ඼ෝක තත්ලයට ගැ඼ණඳන විලරය පිළිබ඲ දෂ අදශවක් ණදනු ඼ැබිය. තාක්඿ෙණේ දියුණුලත් වමඟ විවිධ කාච විලර වාදාගත ශැිර තරමක් වංිරර්ෙ කාච විලරයක් නි඿්වාදනය විය. කාච විලර පිටතින් ඇතුෂත් ණනොකර විවිධ ප්‍රමාෙණේ විලර ණම් මගින් ඼බාගත ශැිරවිය. ලර්තමානණේ භාවිතා කරනු ඼බන්ණන් Iris Diaphragm ය. ඳශසුණලන් විවිධ ප්‍රමාෙණේ කාච විලර අගයන් ඼බාගත ශැිර විම ණමහි ඇති විණ඾ේ඿ත්ලයිර. ණමණවේ ප්‍රමිතියකට අනුකු඼ල වකව් කර ඇති විලර අගයන් “ F අංක / F Stop ” ණ඼ව ශැඳින්ලනු ඼ැණේ.

කාච විලර අගයන් ල඼ වංඛ්‍යාත්මක අගය ලැඩිලත්ම විලරණේ ප්‍රමාෙය කුඩාලන අතර, වංඛ්‍යාත්මක අගය අඩුලත්ම විලරණේ ප්‍රමාෙය වි඾ා඼ණේ. f අගය ශා එහි වංඛ්‍යාත්මක අගය තිරෙය කරනු ඼බන ආකාරය දැන් ණවොයා බ඼මු. f අගය ශා කාචණේ නාභි දුර අතර ඍජු වම්බන්ධයක් ඳලති. උදාශරෙයක් ණ඼ව වම්මත කාචය ගනිමු. 35mm ර෕ඳරාමු කැමරාල඼ වම්මත කාචය ලන 50mm කාචණේ f අගය 1 ණ඼ව ශදුන්ලනු ඼බන්ණන් 50mm වි඿්කම්භයිරන් යුතුවු සිදුරක් වහිත කාච විලරයිර. f අගය වම්මත ආකාරයට වැකසිණම්දි කාචය ශා නාභි දුර අතර වම්බන්ධය ණමණවේය. කාචයේ නාභි දුරත් ඒ අලස්ථායේදි භාවිතා කරනු ඼බන විලරයේ විෂ්කම්භය අතර ඇති අන්තරය මඟින් f අගය යේ. කාච විලරයේ f අගය = නාභි දුර (Focal Length) / යයොදා ගත් සිදුයේ විෂ්කම්භය (Working Diameter) වම්මත කාච විලර f අගයන් නම් 1.4, 2, 2.8, 4, 5.6, 8, 11, 16, 22, … ණේ. ලර්තමානණේ නි඿්ඳාදිත කාච ල඼ වම්මත අගයන්ට අමතරල ඒ අතර අගයන් ද ඼බාගත ශැක. f අගය 2.8 සිට 4.0 දක්ලා ණලනව් කෂ විට කාචය තුළින් ආණ඼ෝක වංණේදකයට ඼ැණබන ආණ඼ෝකය ශත් අඩිරන් අඩුණේ. එණවේම f අගය 4 සිට 2.8 දක්ලා ණලනව් කෂ විට කාචය තුළින් ආණ඼ෝක වංණේදකයට ඼ැණබන ආණ඼ෝකය ණදගුෙයිරන් ලැඩි ණේ.

ආණ඼ෝක වංණේදි මාධයමතට ආණ඼ෝක ඼බා දිණම්දි කාච විලරය තිරෙය කරනු ඼බන්ණන් ආදා඼ අලව්ථාණේ ව්ලභාලයත් එමත ඳලතින ආණ඼ෝක තත්ලයත් මතය. අලව්ථාණේ ව්ලභාලය ණත්රුම් ගැනිම ඉතා ලැදගත් කරුෙිර. ඡායාර෕ඳකරෙණේදි කාච විලරය ආණ඼ෝක ඳා඼නයට ඳමෙක් ණනොල ක්ණ඿ේත්‍ර ගැඹුර ඳා඼නයටද ණයොදා ගනි. එම නිවා ක්ණ඿ේත්‍ර ගැඹුර ගැනද සිතා කටයුතු ිරරීමට තරණේ මතක තබා ගත යුතුය.

කාච විලරය කුඩා ලන තරමට (වංඛ්‍යාත්මක අගය ලැඩි ක ක්ණ඿ේත්‍ර ගැඹුර ලැඩිලන අතරම වි඾ා඼ විලරයක් (වංඛ්‍යාත්මක අගය අඩුක භාේතා කෂණශොත් ක්ණ඿ේත්‍ර ගැඹුර අඩුණේ.

උදාශරෙයක් ණ඼ව වමුශ ඡායාර෕ඳයක් ණශෝ භුමි දර්඾නයක් ඡායාර෕ඳයට නැගිමට තිණබනලායි සිතමු. වි඾ා඼ කාච විලරයක් භාවිතා කෂණශොත් ක්ණ඿ේත්‍ර ගැඹුර අඩු ඡායාර෕ඳයක් දැිරය ශැිර අතරම එම ඡායාර෕ඳණේ ඡායාර෕ඳය ණදඳව ණබො඲වීමක් ද දැිරය ශැිරණේ. වමුශ ඡායාර෕ඳයක් ණශෝ භුමි දර්඾නයක් ඡායාර෕ඳයට නැගිණම්දි කුඩා කාච විලර භාවිතා කෂයුතුණේ. එයට අනුර෕පිල ද්ලාර කා඼ය ලැඩි කර අනාලරෙය ිරරීම සුදුසුය. Macro ඡායාර෕ඳකරෙණේදි බහු඼ල වි඾ා඼ කාච විලර (වංඛ්‍යාත්මකල අගයින් අඩු කාච විලරක භාවිතා කරනු ඼බන්ණන් ක්ණ඿ේත්‍ර ගැඹුර ඉතා සියුම්ල ඳා඼නය කර ඡායාර෕ඳකරෙණේ නිරත ලන නිවාය.

කාච විලර අගයන් ශා ක්ණ඿ේත්‍ර ගැඹුර අතර වම්බන්ධතාලය ඡායාර෕ඳකරෙණේ ණයදිණම්දි ඡායාර෕ඳිලල්පි ඔබට නිතතින්ම ප්‍රගුෙ ලනු ඇත.

View more...

Comments

Copyright ©2017 KUPDF Inc.
SUPPORT KUPDF